ශලාගෙන් හදිසියේම රසිකයින්ට පණිවිඩයක්

පහුගිය දවස් ටිකේම බුකිය තමන් සන්තක කරගෙන හිටියේ ජනප්‍රිය නිළි ශලනි තාරකා කිව්වොත් හරියටම හරි. තනියම නම් නෙවෙයි ඇගේ ආදරණීය සැමියා නිහත එක්කම. විවාහ වන මොහොත දක්වාම පෙම්වතා කවුද කියන කාරණය රහසක් වෙච්ච හින්දාම, හැමෝම දැඩි අවදානයකින් හිටියේ කවුද ශලාගේ පෙම්වතා කියලා දැනගන්න. ඉතින් ඒ කවුද කියලත් වගේම ශලාගේ අති උත්කර්ෂවත් මංගල උත්සවය ගැනත් ගෙවුණු … Continue reading ශලාගෙන් හදිසියේම රසිකයින්ට පණිවිඩයක්