ශලනිගේ උතුම් මව් පදවිය සහ ආතල්ලන්තේ මිනිස්සුන්ගේ 156,000 VIEWS කතාව

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුණුපොතේ හරි හරියට කතා වෙනවා. පුරුදු පරිදි යූටියුබ් නාලිකා පුරුදු සෙල්ලම පටන් අරන් ඉන්නවා. ඔවුන්ගේ … Continue reading ශලනිගේ උතුම් මව් පදවිය සහ ආතල්ලන්තේ මිනිස්සුන්ගේ 156,000 VIEWS කතාව