ශලනිගේ දෙවෙනි මනමාලයෝ සෙට් එක ලස්සනට හැඩ වුණේ මෙහෙමයි (VIDEO)

ශලනි තාරකා යුග දිවියට එළඹුනා කියන දේ නම් දැන් කිසිම කෙනෙක්ට රහසක් නෙවෙයි. ශලනිගේ විවාහයත් එක්ක ගොඩක් දෙනෙක් එහි ජායාරූප සහ වීඩියෝ හොයන්න පටන් ගත්තා. එහි ජායාරූප සහ වීඩියෝ කිහිපයක්ම හැමෝටම කලින් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ට ගේන්න අපිට හැකියාව ලැබුණා. පසුව නිල ජායාරූප පවා ඒෂියන් මිරර් අපි ඔබ වෙත ගෙන ආවා. ශලනිගේ විවාහ උත්සව කිහිපයක් පවත්වා … Continue reading ශලනිගේ දෙවෙනි මනමාලයෝ සෙට් එක ලස්සනට හැඩ වුණේ මෙහෙමයි (VIDEO)