ශලනිගේ විවාහ දිනයේදී ශලනි සිය පියා සමඟ නර්තනයේ යෙදුණේ මෙහෙමයි (VIDEO)

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි. මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා … Continue reading ශලනිගේ විවාහ දිනයේදී ශලනි සිය පියා සමඟ නර්තනයේ යෙදුණේ මෙහෙමයි (VIDEO)