“නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා” – ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා. ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ ෆේස්බුක් පෝස්ට් එකකට. ජනාදරී … Continue reading “නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා” – ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි