ශලනිගේ සහ නිහතගේ Bollywood Theme එකට කරපු Artists Event එකේ ජායාරූප සහ වීඩියෝ මෙන්න

ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ. උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි. සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා. ඉතින් ඊයේ ශලනි සහ ඔහුගේ ආදරණීය සැමියා වන නිහතගේ Bollywood Themed එකට කරපු Artists Event එක තිබිලා තියෙනවා. අපේ … Continue reading ශලනිගේ සහ නිහතගේ Bollywood Theme එකට කරපු Artists Event එකේ ජායාරූප සහ වීඩියෝ මෙන්න