නිහත එක්ක ශලනි ගිය පළවෙනි ගමන ගැන කියූ කතාව

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා. ඇය වටා කොයිතරම් කතා නිර්මාණය වුණත් ඇගේ ආදරේ ශක්තිය … Continue reading නිහත එක්ක ශලනි ගිය පළවෙනි ගමන ගැන කියූ කතාව