ශලනි තාරකා දෙවෙනි මනමාලියෝ පිරිවරාගෙන මංගල ගමනට ආවේ මෙහෙමයි (VIDEO)
ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්. ඇය ලගදිම විවාහ වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා. ඉතින් ඒ දිනය උදාවෙලා. ශලනිගේ විවාහය ඊයේ තිබුණා. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ. ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි. ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා. … Continue reading ශලනි තාරකා දෙවෙනි මනමාලියෝ පිරිවරාගෙන මංගල ගමනට ආවේ මෙහෙමයි (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed