ශලනි රංගනයට සමු දෙයිද? – ශලනිගේ මවගෙන් හෙළිදරව්වක්

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා. ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන … Continue reading ශලනි රංගනයට සමු දෙයිද? – ශලනිගේ මවගෙන් හෙළිදරව්වක්