ශලනි තාරකාගේ විවාහ උත්සවයේ කවුරුත් නොදැකපු ජායාරූප එකතුව මෙන්න

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි. ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් … Continue reading ශලනි තාරකාගේ විවාහ උත්සවයේ කවුරුත් නොදැකපු ජායාරූප එකතුව මෙන්න