”බාප්පි, පුංචව හොඳට බලාගන්න” – බලන්නකො සාරන්‍යාගෙයි ක්‍රිෂාර්යාගෙයි ආදරේ (VIDEO)

ඒ දෙන්නා ඇගේ හඬින් ගැයෙන ගීය අපූරුවට කියනකොට ශනූට මොන තරම් නම් සතුටු හිතෙන්න ඇතිද..?  එදා දවසේ සිදුවුණු විශේෂම දේ වෙන්න ඇත්තේ මෙයයි. ශනුද්‍රි ප්‍රියසාද් වගේම දිනේෂ් ගේ විවාහය ඊයේ දවසට යෙදී තිබුණා. ඔන්න ඉතින් ඇය ගොඩක් ආදරය කරන සාරන්‍යා වගේම ක්‍රිෂාර්යා පුංචි පැටව් දෙන්නා එදා ශනූගේ හඬින් දිනක්ෂිගේ වෙඩින් එක දවසේ ඇය කියූ ගීය … Continue reading ”බාප්පි, පුංචව හොඳට බලාගන්න” – බලන්නකො සාරන්‍යාගෙයි ක්‍රිෂාර්යාගෙයි ආදරේ (VIDEO)