ශනුද්‍රි සහ දිනේෂ් යුග දිවියට (PHOTOS)

කාලයක් පුරාවට රසික හදවත්වල රැව්දුන් ඒ මිහිරි රහස, අවසානයේ නුවරඑළියේ සීතල මීදුම් සේල අතරින් එළියට පැමිණ තිබෙනවා. තාරුණ්‍යයේ සිහින කුමරිය ලෙසින් කිරුළු පැලඳි, ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්, ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමඟින් සිය ජීවිතයේ නවතම කඩඉමට පියනඟා අවසන්. “ශනු කවද්ද බඳින්නේ?” යන පැනය පසුගිය කාලය පුරාවටම ඇගේ රසිකයන් නිතර ඇසූ ප්‍රශ්නයක් වුණා. ඔවුන් දෙදෙනා … Continue reading ශනුද්‍රි සහ දිනේෂ් යුග දිවියට (PHOTOS)