ඇමති සියඹලාපිටියගේ දියණිය විවාහයට පෙර කරපු දේ (PHOTOS)

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ දියණියගේ විවාහයට පෙර අපූරු ගමනක් ගිහින් කියලා තමයි ආරංචිය. ඒ පන්සලට ගිහින් බෞද්ධාගමට අනුව යුග දිවියට ආශිර්වාද ලබා ගන්නයි. ඉතිං සියඹලාපිටිය අමාත්‍යවරයත් තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ යුතුකම් ඉටු කරනවා දැකීම ගැන ගොඩාක් අයගේ පැසසුමට ලක් වුනා.