නළු නිළියන් ප්‍රවෘත්ති නිවේදකයන් වෙයි – ඊයේ ප්‍රවෘත්ති කියපු සූර්යා සහ චතූ

සූර්යා දයාරුවන් කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් විහටත් හදුන්වලා දෙන්න පුළුවන්. මේ දවස්වල හැමදාම රූපවාහිනියේ සතියේ දිනවල දිවිතුරා හා සති අන්තයේ සකර්ම ටෙලිනාට්‍ය දෙක හරහාම ඔහු ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ වගේම තමයි පුංචි තිරයෙන් හමුවට එන ජනප්‍රිය තාරකාවක් චතු රාජපක්ෂ කියන්නේ. රංගනය, නිරූපණය, නිවේදනය, ගායනය සහ නර්තනය … Continue reading නළු නිළියන් ප්‍රවෘත්ති නිවේදකයන් වෙයි – ඊයේ ප්‍රවෘත්ති කියපු සූර්යා සහ චතූ