ගණිකා මඩමේ සිද්ධියට ජනප්‍රිය නිළිය සම්බන්ධද? – ජනප්‍රිය නිළිය ඇත්ත කතාව හෙළි කරයි

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි තමන්ගේ නමද සම්බන්ධ කරමින් පළ වන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය සඳහන් කරනවා. වාර්තාවන්හි සඳහන් වන අදාළ නිවස තම මවගේ නමින් ඇති නිවසක් බවත් එය බදු පදනම මත වෙනත් අයෙකුට ලබා දී දී තිබු එකක් බව ද ඇය සඳහන් කරනවා. වාර්තාවන්හි සඳහන් වූ … Continue reading ගණිකා මඩමේ සිද්ධියට ජනප්‍රිය නිළිය සම්බන්ධද? – ජනප්‍රිය නිළිය ඇත්ත කතාව හෙළි කරයි