“මදි ඔක්කොම සල්ලි මම ඇයට දෙන්නම්” – සුසන්තා චන්ද්‍රමාලිට පිහිට වෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වෙයි

අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි. ඒවගේම තමයි ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට කලාවේ වැඩකටයුතුත් එක්ක එකතු එකතු වෙලා ඉන්නවා. සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉන්න එකම දියණියයි.ඒ නිසාම තිසුරි ත් … Continue reading “මදි ඔක්කොම සල්ලි මම ඇයට දෙන්නම්” – සුසන්තා චන්ද්‍රමාලිට පිහිට වෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වෙයි