ත්‍රිකලාගේ පියා ගිහිගෙයින් නික්ම යන්න කලින් ඇයව සංවේදී කළ ඒ දුක්මුසු කෙටි පණිවිඩය මොකද්ද?

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ … Continue reading ත්‍රිකලාගේ පියා ගිහිගෙයින් නික්ම යන්න කලින් ඇයව සංවේදී කළ ඒ දුක්මුසු කෙටි පණිවිඩය මොකද්ද?