උදයන්ති අවසානයේ ගත් තීරණය

උදයන්ති කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ඨ නිර්මාණ හරහා කතා බහට ලක් වුණ චරිතයක්. නිතර නිතර නිර්මාණ තුල දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මානයට සිය හොඳම රංගන දායකත්වය ලබා දෙන නිලියක්. මේ දිනවල සමාජ ජාලා තුල කතා බහට ලක් වන්නේ ඇය තබා තිබූ සටහනක් සහ ඡායාරූප කිහිපයක් සම්බන්ධවයි. මේ ඒ සටහනයි. “ඔබත් මමත් ජීවත් වන්නේ තමන් තුළ … Continue reading උදයන්ති අවසානයේ ගත් තීරණය