ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක කලාකරුවාණන්ගේ උපන්දිනය දා, ඇය තැබූ ආදරණීය ම සුබපැතුම… ”ඇතැම් දින ගෙවී යන තෙක් අපි බලා සිටින්නෙමු. එහෙත් ඇතැම් දින එළඹෙනා තෙක් අපි ඇඟිළි ගනින්නෙමු..තුන්සිය හැටපස් දිනක් තිස්සේ උදාවන තෙක් මා ගැණ ගැණ සිටි දිනය අදයි..! අද ඔහු උපන් දායි. මම මගේ ප්‍රේමයෙහි වපසරිය නොදනිමි.අහස තෙක්ද, සාගරය තෙක්ද, සිතිජය තෙක්ද නොදනිමි. … Continue reading ”මම විසල් පුරුෂයෙකුට ප්‍රේම කරමි. ගීතයක සුන්දරම තනුවක් තුළ සරමි..” ”ආදර රත්නේ, මගේ ජීවන ගීතයේ රිද්මය මා හැඳින්නේ ඔබෙනි…”
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed