අනුෂ්ක, වොල්ගා Wedding හුටපටේ ඇත්ත එළියට

අනුෂ්ක උදාන – වොල්ගා කල්පනී පෙම්වතුන් කියලා කතා පැතිරෙන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙයි. හැබැයි දෙන්නා ඒ ගැන ප්‍රසිද්ධියේ වචනයක්වත් එළියට නොදා ඉන්න තරම් පරිස්සම් වුණා. ඔන්න එහෙම හැංඟි හැංඟි කළ ප්‍රේම ජවනිකාව එලිවුණා කියලා ගොඩක් කට්ටිය මුහුණු පොතේ පෝස්ටු පළ කළා. හැබැයි ඒක වීඩියෝවක්.