හදවත, පෙණහලු දන් දීලා නිර්වින්දන වෛද්‍යවරියට ජීවිතය දුන් විහඟනා

හදවත සහ පෙණහලු යන ශරීර අවයව දෙකම රෝගියකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය දා සිදු කළා. මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු මෙසේ … Continue reading හදවත, පෙණහලු දන් දීලා නිර්වින්දන වෛද්‍යවරියට ජීවිතය දුන් විහඟනා