යොහානිගේ අලුත් ගීතය සමාජ ජාලා හොල්ලයි (VIDEO)
ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා විසින් ම ගීතයක් ගායනය කරන අතරතුර රැප් කිරීමේදී එකතු කරන ලද වචන කිහිපයක් හේතුවෙන් සංවාදයක් ඇතිවී තිබෙනවා. ‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ ඇය එහිදී ගීතය අතරමැද රැප් කිරීමක් සිදුකරයි. සමාජ ජාල වල ඒ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed