යොහානිගේ අලුත් ගීතය නිසා යොහානිව බුකියේ පතුරු හරියි – ප්‍රවීණයොත් පහර දීමට එක්වෙයි (VIDEO)

ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා විසින් ගීතයක් ගායනය කරන අතරතුර රැප් කිරීමේදී එකතු කරන ලද වචන කිහිපයක් හේතුවෙන් සංවාදයක් ඇතිවී තිබෙනවා. ‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ ඇය එහිදී ගීතය අතරමැද රැප් කිරීමක් සිදු කරයි. සමාජ ජාල වල ඒ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා. ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන යොහානිගේ කෙල්ල ගැන දැනෙන හැඟෙන බොහෝ දේ ලියා තිබුණා. ‘යොහානී … Continue reading යොහානිගේ අලුත් ගීතය නිසා යොහානිව බුකියේ පතුරු හරියි – ප්‍රවීණයොත් පහර දීමට එක්වෙයි (VIDEO)