October 20, 2021

ලංකාවට පැමිණි විගස 'පාප්' වහන්සේ මීගමුවට

ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ලබන වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කෙරෙන සංචාරයේ දී පළමුව  මීගමුව ප්‍රදේශයට පැමිණීමට සැළසුම් කර ඇත.ජනවාරි මස 14 දා මීගමුව බෝලවලාන ආසියාතික දේව ධර්ම විශ්වවිද්‍යාලයද පාප්තුමන් අතින් විවෘත කෙරේ. 

ජනවාරි මස 13, 14, 15 යන දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා රදගුරු මණ්‌ඩලය ඊයේ නිල වශයෙන් නිවේදනය  කළේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 19 June 2014 07:53

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449