October 20, 2021

වටරැක විජිත හිමිව පැහැර ගනී-'දැන් දැඩි සත්කාර ඒකකයේ'

ජාතික බල සේනාවේ නායක වටරැක  විජිත හිමියන් පැහැරගෙන ගොස් අත් පා බැඳ පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී  පොලීසියට හමුවී ඇත. උන් වහන්සේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව වාර්තා වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 19 June 2014 09:03

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449