October 20, 2021

මෙන්න ....අලුත්ගම පොලිස් ස්ථානාධිපතිට උසස්වීමක්

පසුගියදා ගැටුම් ඇතිවූ අලුත්ගම පොලිස් ස්ථානාධිපති කාවින්ද පියසේකර මහතාට උසස් වීමක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.ඒ අනුව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.ඒ ජයම්පති මහතා පත්කර තිබේ.පසුගිදා ගැටුම් ඇතිවනවිට  කාවින්ද පියසේකර මහතා අලුත්ගම නොසිටි බවත් ටී.අර්. විජේසේකර මහතා වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ බවත් පොලිස් මුලස්ථානය පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449