October 20, 2021

(UPDATE)වටරැක හිමි පාලම ළඟ -අඳනය පාර ළඟ

වටරැක  විජිත හිමියන් පැහැරගෙන ගොස් අත් පා බැඳ බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ  බොල්ගොඩ ගඟ අසල පාලම අසලට ගෙනවිත් දමා තිබියදී  සොයා ගෙන ඇත්තේ මුනින් අතට වැටී සිටියදි  කකුලක් සෙළවෙනු දුටු රියදුරකු ලබාදුන් තොරතුරකට අනුවය.උන් වහන්සේගේම  සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් අත් පා බැඳ තිබී ඇත.

එම ස්ථානයට නුදුරින් උන් වහන්සේගේ අඳනය ද තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.උන් වහන්සේ මේවනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 19 June 2014 10:38

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449