October 20, 2021

ජනතාවනි බිය නොවන්න ...ඔබ රකින්න මම ඉන්නවා -ජනපති

බිය නොවී නිවෙස්වලට වී සිටින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත්ගම ජනතාවට දැනුම් දුන්නේය.ගැටුම් මෙහෙයවූ හා ඒ සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඔවුන් නීතිය හමුවට ගෙන එන බවද  ජනාධිපතිවරයා බෞද්ධ භික්ෂුන්වහන්සේලා සහ මුස්ලිම් පුජකවරුන්ට දැනුම් දුන් අයුරු පහතින් නැරඹිය හැක.

(දර්ශන පහතින් නරඹන්න-බි.බි.සී.)

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 June 2014 09:50

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449