October 20, 2021

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙනුත් එළියට

November 14, 2020

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඉවත් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරය.

මිට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට මේ තනතුරට පත් කරනු ලැබිය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කොට නොමැත.

Rate this item
(6 votes)
Last modified on Saturday, 14 November 2020 17:27

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449