September 29, 2021

කොවිඩ් එන්නත තවම ලබා ගත්තේ නැද්ද? ලබාදෙන ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි ස්ථාන 84කදී සිදුකරනු ඇති.

එම ස්ථාන පිළිබද තොරතුරු පහතින්,

Rate this item
(10 votes)
Last modified on Friday, 23 July 2021 11:13