September 29, 2021

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

September 15, 2021

වත්මන් ආණ්ඩුවේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මෙන්ම බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු ලොහාන් රත්වත්තේ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගියදා මෙරට බන්ධනාගාර දෙකක ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් පවසා තිබුණේ මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන කරුණු සැලැකිල්ලට ගනිමින් රජය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙන බවයි.

අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 04:08