September 29, 2021

ඇමැති ලොහාන් වරද පිලිගනී! ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

September 15, 2021

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමන් අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් මෙලෙස සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

Rate this item
(4 votes)