October 20, 2021

සතොස ලොක්කෙකු අත්අඩංගුවට

September 17, 2021

සතොස ආයතනයේ ප්‍රධාන නිළධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අංඩගුවට ගෙන ඇත්තේ එම ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාවයි.

ඒ සුදු ලූනු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449