October 20, 2021

ත්‍රිරෝද රථයක් පිටුපස අසුනේ සිටි පුද්ගලයා සමඟ ගිනි ගනී (VIDEO)

September 24, 2021

(සංවේදී දර්ශන සහිත සංස්කරණය නොකරන ලද වීඩියෝව පුවත අවසානයේ)

අද (24) දිනයේ මහව, ඉහලගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබුණා.

මෙම ත්‍රිරෝද රථය ගිනි ගෙන තිබුණේ එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයෙකුද සමඟයි.

වාර්තා වන අන්දමට ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා අංශභාගය රෝගයෙන් පෙළෙන අයෙකු බවටයි වාර්තා වන්නේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ රියදුරු ත්‍රිරෝද රථයේ නොසිටි බවටයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 21:50

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449