October 20, 2021

කොවිඩ්වලින් පසු තවත් ලෙඩක්! Featured

September 25, 2021

කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පවසනවා.

ඉදිරියේදී චර්ම රෝගීීී වැඩිවීය හැකි බවට වෛද්‍යවරයා අනතුරු අඟවනවා.

කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් ‌‌සේදීම අනිවාරයෙන් කළ යුතු නමුත් ඒ්වා නිසා සමට හානි සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449