October 20, 2021

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන!

September 25, 2021

කොවිඩ් එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (25) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 328කදී සිදුකරනු ලබනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 20 – 29 අතර වයස් කාණ්ඩ සඳහාද මෙම ස්ථාන වලින් එන්නත් ලබාගත හැක.

Rate this item
(1 Vote)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449