October 20, 2021

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් බෝම්බයක් හමුවෙයි

බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පයක් අසළ තිබී අත්බෝම්බයක් හමුව ඇති බවට වාර්තා වෙනවා.

විහාරස්ථානයේ සේවකයින් දෙදෙනෙකු මෙම අත්බෝම්බය දැක තිබුණා.

පසුව පොලීසියට මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

පොලීසිය පැමිණීමෙන් පසුව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි. 

Rate this item
(3 votes)
Last modified on Wednesday, 13 October 2021 16:47

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449