October 23, 2021

ඕමන්තේ මුරපොළ 'පරීක්ෂා කිරීම්' ඉවත් කෙරේ

February 03, 2015

යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති උතුරේ ඕමන්ත මුරපොළ පරීක්ෂා කිරීම් ඉවත් කර නිදහසේ ගමන් බිමන් යාහැකි ස්ථානයක් බවට පත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම පියවරයන් ගෙන තිබේ.

ඒ අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් පැමිණෙන වාහන හෝ පරීක්ෂා කිරීම් සිදු නොකෙරේ.

එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති නීති විරෝධි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරෙන බවත් සඳහන්.

(ඡායාරූප පහතින් බලන්න)

වන්නි - රොමේෂ් මධුෂංක

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 February 2015 18:00
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449