hit counter

2024 පෙබරවාරි මස 28 වන බදාදා

2024 පෙබරවාරි 06, ප.ව. 4:39


අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් මරුට

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන වෙළඳසැලක අද පස්වරුවේ සිදුවූ පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.