උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි – ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙම විභාගය පසුගිය පෙබරවාරි මස 17 වනදා අවසන් වුණා. කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියේ දී පැවති ගැටලු හේතුවෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැයි මස 20 වනදායි. ඉතා කෙටි කාලයක් තුළ … Continue reading උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි – ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි