2024 ජූනි 19, ප.ව. 4:04
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළා.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 299.31 සිට අද (19) රු.300.20ක් වූ බවයි.
එමෙන්ම, විකුණුම් මිල ද රු. 308.65 සිට රු. 309.63 ක් වුණා.
මේ අතර, මහ බැංකුව විසින් අද (19) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කළා.
එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු විය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරිණ.
2025 ජනවාරි 11, ප.ව. 8:28
2025 ජනවාරි 10, ප.ව. 3:21
2025 ජනවාරි 09, ප.ව. 3:43
2025 ජනවාරි 08, ප.ව. 4:57
2025 ජනවාරි 08, ප.ව. 2:54
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25