2024 ජූනි 12, ප.ව. 1:40
අද (12) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 703,911ක් ලෙසයි. එය ඊයේ (11) දිනයට සාපේක්ෂව රුපියල් 4,552ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,830ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,770ක් සහ රුපියල් 21,730ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,650ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 182,100ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,850ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජූනි 05, ප.ව. 2:57
2026 ජූනි 05, ප.ව. 2:23
2026 ජූනි 05, පෙ.ව. 11:55
2026 ජූනි 04, ප.ව. 2:52
2026 ජූනි 04, පෙ.ව. 10:41
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26