හිතා ගන්න බැරි විදිහට වෙනස් වූ අද රන් මිල

2025 මැයි 15 වන දිනටශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 245,050 කි. එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 30,630 ක් ලෙස සටහන් වන අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 267,250 කි. ඒ අනුව අද දිනට රන් මිල මෙසේය. රන් ඒකකය රන් මිල රන් අවුන්සයක් රු. 946,967.00 කැරට් 24 … Continue reading හිතා ගන්න බැරි විදිහට වෙනස් වූ අද රන් මිල