මෙරට රන් මිල රු 20,000කින් ඉහළට

මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 319,000ක් ලෙසය. මේ අතර ඊයේ (13) දිනයේ දී රු. 345,000ක් ලෙස පැවති … Continue reading මෙරට රන් මිල රු 20,000කින් ඉහළට