රත්තරං තියෙන අයට සුබ ආරංචියක්

රත්තරං මිල ඉහළ යාමත් සමග බැංකු සහ මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් තැබීමේදී ගෙවන මිල ගණන් ද ඉහළ දමා ඇත. ඒ අනුව කැරට් 24 රන් පවුමක් උකස් තැබීමේදී ගෙවන අත්තිකාරම් මුදල රුපියල් 250,000 ත් 260,000 ත් අතර මිලක් දක්වා වැඩිකර තිබෙන බව වාර්තා වේ. එසේම මීට සති තුනකට පමණ පෙරදී කැරට් 24 රන් පවුමක් උකස් තැබීමේදී ගෙවනු … Continue reading රත්තරං තියෙන අයට සුබ ආරංචියක්