අද රන් මිල ගණන් මෙන්න

අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 ක් වන බව වාර්තා වේ. ඒ අනුව 2025 ඔක්තෝබර් 27 වන අද දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකි බව සඳහන්. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 ක්. පසුගිය සති කිහිපයේ විශාල ලෙස ඉහළ ගිය රන් … Continue reading අද රන් මිල ගණන් මෙන්න