ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථය වෙළඳපොළට – නව මිල ගණන් මෙන්න
මෙරට ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. මෙය රෝද හතරේ හතරැස් විදුලි වාහනයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, හතරදෙනකුට අසුන්ගෙන යාමට ද හැකියාව ඇත. ‘අයිඩියල් මෝක්ෂ’ රුපියල් මිලියන 4.5ක මිලකට අලෙවි කිරීමට නියමිතයි. ප්‍රසිද්ධ ඔස්ටින් මිනි මෝක් වෙතින් ආභාසය ලබාගනිමින් … Continue reading ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථය වෙළඳපොළට – නව මිල ගණන් මෙන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed