“ණයට වාහන ගේමු.. සල්ලි පස්සෙ දෙන්න පුළුවන්..” – වාහන ආනයනකරුවන් රජයට කියයි

රජය විසින් වාහන ආනයනය තවදුරටත් සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මෙරට වාහන ආනයන සමාගම් සඳහන් කරනවා. ඔවුන් විසින් රජයට යෝජනා කර ඇත්තේ ජපානයෙන් ලබා දෙන ණය ක‍්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවට මුදල් නොගෙවා වාහන ගෙන්වීමේ හැකියාව බවයි. ඒ අනුව පසුව ගෙවීමේ පදනම මත ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කිරීමට අවසර දෙන ලෙස ඔවුන් … Continue reading “ණයට වාහන ගේමු.. සල්ලි පස්සෙ දෙන්න පුළුවන්..” – වාහන ආනයනකරුවන් රජයට කියයි