පෙරපාසල් ගුරුවරියක්ව අමානුෂික ලෙස ඝාතනය කරලා

පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අද (07) පෙරවරුවේ මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරකෑමට ලක් වූ කාන්තාව රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මියගිය තැනැත්තිය වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරියක් බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය … Continue reading පෙරපාසල් ගුරුවරියක්ව අමානුෂික ලෙස ඝාතනය කරලා