5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කරයි – සියලු විස්තර මෙතනින් දැනගන්න

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා. කඩඉම් ලකුණු සඳහා මෙලෙස නිකුත් කළ කඩයිම් ලකුණු සහ අදාල පාසල් ලැයිස්තුව පහතින්,